
විශේෂඥයින් පිරිසක් සිදුකර ඇති පර්යේෂණයකට අනුව කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ පුද්ගලයින් 80,000 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්වීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා සිටිනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වැඩියෙන්ම රෝගීන් වාර්තා වන්නේ අමෙරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තයෙන් බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
ලොව කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ චීනයද පසු කරමින් වෛරසය සම්ප්‍රේෂණය වූ රෝගීන් වැඩියෙන්ම සිටින රට බවට අමෙරිකාව පත්ව තිබෙනවා. මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 82,400 කට අධිකයි
The post අසු දහසකට අධික පිරිසක් මිය යනු ඇතැයි අනතුරු අඟවයි. appeared first on Lanka News Column.
0 Comments