සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්ත්‍රියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40 ක් ගතවීම නිමිත්තෙන් සංවිධාන කරනු ලබන උපහාර උත්සවයක් අද (27) පස්වරු 4 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.
0 Comments