ඩේලිනිව්ස් ඔබ්සවර් හිටපු කතුවර ජයතිලක ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
ඩේලි නිවුස් සහ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත්වල හිටපු ප්‍රධාන කර්තෘ ජයතිලක ද සිල්වා මහතා ඊයේ (26) අභාවප්‍රාප්ත විය.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, ගත්කතුවරයකු, දේශපාලන ක්‍රියාධරයකු
හා අධ්‍යාපනඥයකු වූ ජයතිලක ද සිල්වා මහතා මිය යන විට අසූ වැනි වියේ පසුවිය. ඒ මහතා දරුවන් තිදෙනකුගේ පියෙක්ද වේ.
ඔහුගේ දේහය අංක 42/2, දෙවැන පටුමග, කොස්වත්ත පාර, නාවල පිහිටි නිවෙසේ තැන්පත් කැර ඇති අතර, අවසන් කටයුතු නාවල කනත්තේදී හෙට (28) සිදු කෙරේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments