Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික ආර්ථීක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

ජාතික ආර්ථීක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, රිෂාඩ් බදියුදීන්, දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද ජාතික ආර්ථීක සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරකෝන්, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරුන් ඇතුළු නිලධාරීහූ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ඡායාරූපය : සුදත් සිල්වා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();