
ශී‍්‍ර ලංකාවෙන් තහවුරු කර ගැණුනු කොරෝනා ආසාදිතයින්ගෙන් පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් සිව් දෙනෙකු ප‍්‍රතිකාර ලබන්නේ අංගොඩ IDH රෝහලේයි. වැලිකන්ද රෝහලේද තවත් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටී.
The post රෝගීන්ගෙන් පහක් දැඩි සත්කාර ඒකකවලට. appeared first on Lanka News Column.
0 Comments