Ticker

    Loading......

Header Ads Widget

පොලිස් නිවාඩු හා දින විවේක අවලංගුයි.

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අප්‍රේල් 10  වැනි දින දක්වා අවලංගු කර ඇතැයි  පොලිස් මූලස්ථානය කියයි. පොලිස්පති සී ඩී එස් වික්‍රමරත්නගේ නියෝගය මත මෙම නිවාඩු හා දින විවේක අවලංගු කර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි

The post පොලිස් නිවාඩු හා දින විවේක අවලංගුයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();