Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදේශීය පුරවැසියෙකුට මේ රට පාවා දීමට ජනතාව සූදානම් නෑ – පාඨලී චම්පික (VIDEO)

ජනතාව යළි විවෘත හිර කඳවුරකට නොයන අතර වරිග සභා රට පාලනය කළ යුගය මෙම මැතිවරණයෙන් අවසන් වන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (16) කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේදී සිය ජන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විදේශීය පුරවැසියෙකුට මේ රට පවා දීමට ජනතාව සූදානම් නොමැති බවයි ඔහු කියා සිටියේ.

රටේ ජනතාව එකාවන්ව සූජාත දේශීය පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මහතාව ජයග්‍රහණය කරවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();