ලෝක මදුරු වැඩසටහන යටතේ වොල්බැකියා බැක්ටීරියා අන්තර්ගත ඊඩිස් ඊඩිප්ටයි මදුරුවන් සාර්ථකව මුදා හැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත
මේ තුළින් චිකන්ගුන්යා, සිකා සහ කහ උණ වෛරස්වලට සම්ප්‍රේපෂණය වීමට ඇති හැකියාව අවම කිරීම මෙමගින් අපේක්ෂිත ය.
කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹෙන මෙම වැඩසටහන පසුව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
වොල්කියා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් පරිසරයට මුදා හැරීම සිදු කරන්නේ, මදුරු බඳුන නමැති බහාලුමක් උපයෝගී කර ගනිමිනි.


0 Comments