Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සාෆි විමර්ශන කමිටුව කුරුණෑගල යයි

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විද්වත් කමිටුව අද දිනයේ කණ්ඩායමක් කුරුණෑගල රෝහල බලා පිටත්ව යාමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා පැවසුවේ, සාමාජිකයින් 06 දෙනෙකුගෙන් එම විද්වත් කමිටුව සමන්විත බවයි.

අත්අඩංගුවට ගත් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි පිළිබඳව, මේ වන විට පැමිණිලි‍ 51 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();