Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Gossip story about Senali Fonseka


ug wdorh lrk" ta jf.au uu bkak lafIa;%h .ek wjfndaOhla ;sfhk flfklag ;uhs uu leu;s ) fikd,s f*dkafiald

fikd,s fï ojiaj, úia;r fudkjo@
uu fï ojia j, ‘ydr fldaáh’ fg,s kdgHh;a tlal iïnkaO fj,d bkakjd'
fldfyduo rislhskaf.ka ,efnk m%;spdr@
yefudaf.kau fydo m%;spdr ,efnkjd" ta jf.au iuyr wh lshkjd fikd,s pkaä fl,af,la lsh,d ta ydr fldáfha È,sf.a pß;hg;a fma%laIlhska f.dvlau wdorh lrk ksihs'
‘ydr fldaáh’ kdgHfha wOHlaIl;=udf.ka ,efnk iyfhda.h fldfyduo@
we;a;gu Ysj.=rekdoka lshkafka uf.a ;d;a;d jf.a yeufohlau lsh,d §,d uka .ek fydhk flfkla'
tx.,kaf;a tmd fj,do ,xldjg wdfõ@
uu ðj;a fjkak leu;s ,xldfõ" wksl uu l,djg iïnkaOj jev lrkak;a ´k ksid fufyg wdjd'
fikd,s leu;s Ñ;%mgj, rÛmdkako" fg,s kdgH j, rÛmdkako@
uu tfyu ;SrKhla wrf.k kE" ug i;=áka r.mdkak ysf;k ks¾udKhlg uu iyNd.S fjkjd'
iuyr ks<shka rÛmdkjd jf.au iskaÿ lshkak;a mq¿jka lsh, iskaÿ lrkjdfka" fikd,sg;a widjla keoao isxÿjla tfyu lrkak@
wms yefudau lrkak ´k wmg mq¿jka foa ú;rhs" wms fohla lrkjdkï ta foa .ek yeoEÍula lr,d bkak ´k ta ksid uu iskaÿ lshkak;a wdi ksid biairyg n,uq'
fikd,s ks,shla fjkafka kekaod ksido@
f.dvla wh ys;kafka tfyu ;uhs kuq;a uu uf.a kekaod ksid fkfuhs ks,shla fjkafka" uf.a yelshdfjka uu fï .uk wdfõ" yenehs ug ud,kS kekaod ksid ;uhs rÛmdkak wdidj we;s jqfka'
wïud ke;=j .uka hkafku keoao@
keye" wïñ ;uhs uf.a fydou hdÆjd" b;ska uf.a hdÆjd úÈyg uu thd tlaluhs bkafka'
fiakd,sf.a fmïj;d;a lafIa;%hg iïnkao flfklao@
oekg kï ug fmïjf;la keye" biairyg fmïjf;la yïn jqfkd;a lafIa;%hg iïnkaO fjhso lsh,d uu okafka keye'
fudkjf.a flfklao fydhkafka@
wysxil" uf.a ys;g jÈk" ug wdorh lrk ta jf.au uu bkak lafIa;%h .ek wjfndaOhla ;sfhk flfklag ;uhs uu leu;s'
Tfí lafIa;%hg iïnkaO lõre;a tfyu fhdackd f.k,a,d keoao@
oekgkï ug tfyu fhdackd weú,a, keye" fudlo uu yefudau tlal fit tfla bkakjfka ta ksid fjkak we;s'
fikd,s oeka álla wdvïnrhs lsh,d f.dvla wh lshkjd"
uu ljodj;a wdvïnr flfkla fkfuhs yefudau tlalu yskd fj,d l;d lrk flfkla'
fikd,s rx.kh .ek yeoEÍula lr,d ;sfhkjo@

isß merl=ï Ñ;%mghg tkak l,ska uu rx.kh .ek tx.,ka;fha§ yeoEÍula l<d" bÈßfha§ rx.kh yodrkak iqodkñka bkakjd'

Image result for senali fonseka

Image result for senali fonseka

Related image

Image result for senali fonseka wedding photos

Image result for senali fonseka wedding photos

මට ආදරය කරන, ඒ වගේම මම ඉන්න ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ට තමයි මම කැමති – සෙනාලි ෆොන්සේකා

සෙනාලි මේ දවස්වල විස්තර මොනවද?
මම මේ දවස් වල ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.
කොහොමද රසිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර?
හැමෝගෙන්ම හොද ප්‍රතිචාර ලැබෙනවා, ඒ වගේම සමහර අය කියනවා සෙනාලි චන්ඩි කෙල්ලෙක් කියලා ඒ හාර කොටියේ දිලිගේ චරිතයටත් ප්‍රේක්ෂකයින් ගොඩක්ම ආදරය කරන නිසයි.
‘හාර කෝටිය’ නාට්‍යයේ අධ්‍යක්ෂකතුමාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම ශිවගුරුනාදන් කියන්නේ මගේ තාත්තා වගේ හැමදෙයක්ම කියලා දීලා මන් ගැන හොයන කෙනෙක්.
එංගලන්තේ එපා වෙලාද ලංකාවට ආවේ?
මම ජිවත් වෙන්න කැමති ලංකාවේ, අනික මම කලාවට සම්බන්ධව වැඩ කරන්නත් ඕන නිසා මෙහෙට ආවා.
සෙනාලි කැමති චිත්‍රපටවල රඟපාන්නද, ටෙලි නාට්‍ය වල රඟපාන්නද?
මම එහෙම තීරණයක් අරගෙන නෑ, මට සතුටින් රගපාන්න හිතෙන නිර්මාණයකට මම සහභාගී වෙනවා.
සමහර නිළියන් රඟපානවා වගේම සින්දු කියන්නත් පුළුවන් කියල සින්දු කරනවානේ, සෙනාලිටත් අසාවක් නැද්ද සිංදුවක් එහෙම කරන්න?
අපි හැමෝම කරන්න ඕන අපට පුළුවන් දේ විතරයි, අපි දෙයක් කරනවානම් ඒ දේ ගැන හැදෑරීමක් කරලා ඉන්න ඕන ඒ නිසා මම සින්දු කියන්නත් ආස නිසා ඉස්සරහට බලමු.
සෙනාලි නිලියක් වෙන්නේ නැන්දා නිසාද?
ගොඩක් අය හිතන්නේ එහෙම තමයි නමුත් මම මගේ නැන්දා නිසා නෙමෙයි නිලියක් වෙන්නේ, මගේ හැකියාවෙන් මම මේ ගමන ආවේ, හැබැයි මට මාලනී නැන්දා නිසා තමයි රඟපාන්න ආසාව ඇති වුනේ.
අම්මා නැතුව ගමන් යන්නෙම නැද්ද?
නැහැ, අම්මි තමයි මගේ හොදම යාලුවා, ඉතින් මගේ යාලුවා විදිහට මම එයා එක්කමයි ඉන්නේ.
සේනාලිගේ පෙම්වතාත් ක්ෂේත්‍රයට සම්බන්ද කෙනෙක්ද?
දැනට නම් මට පෙම්වතෙක් නැහැ, ඉස්සරහට පෙම්වතෙක් හම්බ වුනොත් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙයිද කියලා මම දන්නේ නැහැ.
මොනවගේ කෙනෙක්ද හොයන්නේ?
අහිංසක, මගේ හිතට වදින, මට ආදරය කරන ඒ වගේම මම ඉන්න ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ට තමයි මම කැමති.
ඔබේ ක්ෂේත්‍රයට සම්බන්ධ කව්රුත් එහෙම යෝජනා ගෙනල්ලා නැද්ද?
දැනටනම් මට එහෙම යෝජනා ඇවිල්ල නැහැ, මොකද මම හැමෝම එක්ක fit එකේ ඉන්නවනේ ඒ නිසා වෙන්න ඇති.
සෙනාලි දැන් ටිකක් ආඩම්බරයි කියලා ගොඩක් අය කියනවා,
මම කවදාවත් ආඩම්බර කෙනෙක් නෙමෙයි හැමෝම එක්කම හිනා වෙලා කතා කරන කෙනෙක්.
සෙනාලි රංගනය ගැන හැදෑරීමක් කරලා තියෙනවද?
සිරි පැරකුම් චිත්‍රපටයට එන්න කලින් මම රංගනය ගැන එංගලන්තයේදී හැදෑරීමක් කළා, ඉදිරියේදී රංගනය හදාරන්න සුදානමින් ඉන්නවා.
The post මට ආදරය කරන, ඒ වගේම මම ඉන්න ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ට තමයි මම කැමති – සෙනාලි ෆොන්සේකා appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();