Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Bus fare revision in effect from today

nia .dia;= jeäjqfKa fufyuhs

fm!oa.,sl iy ,x.u nia .dia;= wo isg by< kxjd ;sfnkjd' ta wkqj wju nia .dia;=j remsh,a 9 isg remsh,a 10 olajd jeä jk w;r iuia; nia .dia;= ishhg 6'28 lska jeäjkq we;s' fuu kj ixfYdaOkh wkqj wju nia .dia;=j remsh,lska by< oeóughs mshjr f.k we;af;a'
cd;sl .ukd .uk fldñIka iNdj mejiqfõ w¾O iqfLdamfNda.S" iqfLdamfNda.S iy wêfõ.S ud¾.fha nia .dia;= o fï wkqj by< kxjd we;s njhs' kj nia .dia;= ixfYdaOkh wkqj wju nia .dia;=j jk remsh,a 9" remsh,a 10 olajd o by< kxjd ;sfnkjd' kj nia .dia;= j,g wkqj remsh,a 12 isg remsh,a 24 olajd ;snQ nia .dia;=j remsh,lska jeä jkjd' remsh,a 33 isg remsh,a 43 olajd jQ nia .dia;=j remsh,a 2 lska o remsh,a 45 isg remsh,a 54 olajd ;snQ nia .dia;=j remsh,a 3 lska o by< oud ;sfnkjd'
tfukau remsh,a 56 isg remsh,a 74 olajd jQ nia .dia;=j jeäjkafka remsh,a 4 lska' remsh,a 76 isg remsh,a 85 olajd nia .dia;=j remsh,a 5 lska o remsh,a 87 isg remsh,a 103 olajd jQ nia .dia;=j remsh,a 6 lska o wo isg jeäjk njhs cd;sl .ukd .uk fldñIka iNdj mejiqfõ' remsh,a 105 isg remsh,a 121 olajd jQ nia .dia;=j remsh,a 7 lska jeäù ;sfnkjd'
remsh,a 123 isg 132 olajd jQ nia .dia;=j o remsh,a 8 lska fukau 134 isg 154 olajd nia .dia;=j remsh,a 9 lska o by< hkq we;s' remsh,a 156 isg remsh,a 167 olajd jQ .dia;=j jeä jkafka remsh,a 10 lska' remsh,a 169 isg remsh,a 189 olajd jQ nia .dia;=j o jeä ù ;sfnkjd'
fï w;r wka;¾ m<d;a nia .dia;= iy wêfõ.S ud¾.fha nia .dia;=j o jeä jQ njhs cd;sl .ukd .uk fldñIka iNdj mejiqfõ' fuu nia .dia;=j by< hdu ms<sn|j uyck;dj fuf,i woyia m< l<d'
fuu nia .dia;= jeäùu iïnkaOfhka uyck;djg lsishï .eg¨jla mj;skafka kï 011 2 55 44 76 fyda 1955 hk ÿrl:k wxl j,g oekqï Èh yels nj cd;sl .ukd .uk fldñIka iNdj mjikjd'

බස් ගාස්තු වැඩිවුණේ මෙහෙමයි

පෞද්ගලික සහ ලංගම බස් ගාස්තු අද සිට ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 9 සිට රුපියල් 10 දක්වා වැඩි වන අතර සමස්ත බස් ගාස්තු සියයට 6.28 කින් වැඩිවනු ඇති. මෙම නව සංශෝධනය අනුව අවම බස් ගාස්තුව රුපියලකින් ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු ද මේ අනුව ඉහළ නංවා ඇති බවයි. නව බස් ගාස්තු සංශෝධනය අනුව අවම බස් ගාස්තුව වන රුපියල් 9, රුපියල් 10 දක්වා ද ඉහළ නංවා තිබෙනවා. නව බස් ගාස්තු වලට අනුව රුපියල් 12 සිට රුපියල් 24 දක්වා තිබූ බස් ගාස්තුව රුපියලකින් වැඩි වනවා. රුපියල් 33 සිට රුපියල් 43 දක්වා වූ බස් ගාස්තුව රුපියල් 2 කින් ද රුපියල් 45 සිට රුපියල් 54 දක්වා තිබූ බස් ගාස්තුව රුපියල් 3 කින් ද ඉහළ දමා තිබෙනවා.
එමෙන්ම රුපියල් 56 සිට රුපියල් 74 දක්වා වූ බස් ගාස්තුව වැඩිවන්නේ රුපියල් 4 කින්. රුපියල් 76 සිට රුපියල් 85 දක්වා බස් ගාස්තුව රුපියල් 5 කින් ද රුපියල් 87 සිට රුපියල් 103 දක්වා වූ බස් ගාස්තුව රුපියල් 6 කින් ද අද සිට වැඩිවන බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ. රුපියල් 105 සිට රුපියල් 121 දක්වා වූ බස් ගාස්තුව රුපියල් 7 කින් වැඩිවී තිබෙනවා.
රුපියල් 123 සිට 132 දක්වා වූ බස් ගාස්තුව ද රුපියල් 8 කින් මෙන්ම 134 සිට 154 දක්වා බස් ගාස්තුව රුපියල් 9 කින් ද ඉහළ යනු ඇති. රුපියල් 156 සිට රුපියල් 167 දක්වා වූ ගාස්තුව වැඩි වන්නේ රුපියල් 10 කින්. රුපියල් 169 සිට රුපියල් 189 දක්වා වූ බස් ගාස්තුව ද වැඩි වී තිබෙනවා.
මේ අතර අන්තර් පළාත් බස් ගාස්තු සහ අධිවේගී මාර්ගයේ බස් ගාස්තුව ද වැඩි වූ බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ. මෙම බස් ගාස්තුව ඉහළ යාම පිළිබඳව මහජනතාව මෙලෙස අදහස් පළ කළා.
මෙම බස් ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මහජනතාවට කිසියම් ගැටලූවක් පවතින්නේ නම් 011 2 55 44 76 හෝ 1955 යන දුරකථන අංක වලට දැනුම් දිය හැකි බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.
The post බස් ගාස්තු වැඩිවුණේ මෙහෙමයි appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();