Ticker

6/recent/ticker-posts

Header Ads Widget

29 arrested with heroin following a raid at a party in Haliella

u;a idofha 29la we;=,g



yd,swe, m‍%foaYfha mej;s idohla w;r;=r u;ao%jH <Û ;nd.;a 29 fofkl= Bfha w;awvx.=jg .;a;d' fmd,sish mjikafka Tjqka wo wêlrKhg bÈßm;a lrk njhs' f*ia nqla yryd fï idoh .ek mq¿,a m‍%pdrhla § ;snQ nj o fmd,sish mjikjd'
nÿ,a, ) nKavdrfj, ud¾.fha yd,swe, fnda.yuä;a; m‍%foaYfha msysá W;aij Yd,djl Bfha idohla ixúOdk lr ;snqKd' fuu idoh ms<sn| f*ia nqla yryd o f,dl= m‍%pdrhla ,nd§ ;snqKd' idohg iyNd.S ùu i|yd remsh,a oyil m‍%fõY m;‍%hla ,nd.; hq;= nj;a tys§ ;ukaf.a wNsu;h mßÈ úfkdao ùug yelsjk njhs tys i|ykaj ;snqfKa'
ta ksidu fï idoh ms<sn| fmd,sisfha o wjOdkh Bg fhduqjqKd' fï w;r;=r idoh i|yd u;ao%jH /qf.k tk njg o fmd,sishg f;dr;=rla ,eî ;snqKd' idoh ixúOdkh lrk wh u;al=vq iy u;afm;s wf,ú lrk njg tu f;dr;=f¾ i|yka jQ njhs fmd,sish mjikafka' ta wkqj nÿ,a, fcHIaG fmd,sia wêldßjrhd we;=¿ lKavdhula fuu idoh meje;afjk W;aij Yd,dj Bfha oyj,a jeg,Sug lghq;= l<d' tys§ ;reK ;reKshka 50lg wdikak ixLHdjla fmd,sia Ndrhg f.k m‍%Yak l<d' wk;=rej Tjqka mÍlaId lsÍfï§ Tjqkaf.ka 29 fofkl= i;=j ;sî fyfrdhskaq iy u;afm;s we;=¿ u;ao%jH /qila fidhd.kq ,enqjd'
fyfrdhska ñ,s.‍%Eï 1195 la .xcd ñ,s.‍%Eï 6500 lao ta w;r jqKd' fyfrdhska ñY‍%lr ilia l< uqoaor yhla o ta w;r ;snqKd' fmd,sish úiska u;ao%jH <Û ;nd.;a 29 fofkl= w;awvx.=jg .ekSug lghq;= l<d' fufia w;awvx.=jg .;a iellrejka n,xf.dv" nKavdrfj, iy nÿ,a, m‍%foaYfha mÈxÑlrejka'
óg fmr fld<U yd ta wdikak m‍%foaYj, wf,ú l< ñ, wêl u;ao%jH fï jkúg fld<ôka neyerg jHdma; ù we;s njg fuys§ wkdjrKh jqKd'
w;awvx.=jg .;a iellrejka wo nÿ,a, ufyaia;‍%d;ajrhd yuqjg bÈßm;a lsÍug kshñ;hs' fï w;r miq.sh ld,fha fld<U yd ;odikak m‍%foaYj, meje;s fujeks ido w;r;=r u;al=vq iy u;afm;s wf,ú lsÍu ms<sn|j f;dr;=re jd¾;d jqKd'
miq.sh wfma‍%,a m<uqjeksod o .d¨ uqjfodr msáh wdikakfha msysá ;re mfya fydag,hl§ u;ao%jH wf,ú l< iellrejka lsysmfofkl= w;awvx.=jg .ekSug fld<U iqrdnÿ úfYaI fufyhqï tallfha ks,OdÍkag lghq;= l<d' uehs 16 jeksod kqf.af.dv m‍%foaYfha§ remsh,a ,laI 80la muK jákd u;afm;s f;d.hla iu. o iellrefjl= iqrdnÿ ks,OdÍka w;awvx.=jg f.k ;snqKd'
miq.sh udifha cQks 16 jeksod ó.uqfõ§ u;afm;s 300la iu. mqoa.,fhl= w;awvx.=jg .ekSug ó.uqj fldÜGdi kS;s n,.ekaùfï tallfha ks,OdÍkag yelsjqKd' fï u;ao%jH fnodyeÍï yd ta yd iïnkaO lghq;= i|yd f*ia nqla yryd o hï hï ud¾.j,ska f;dr;=re ikaksfõokh lrñka isák njg f;dr;=re jd¾;d jkjd'

jHdc f*ia nqla .sKqï yryd fukau ñ;=re iudc yryd o isÿjk kS;súfrdaê lghq;= jeäù we;s njhs mß.Kl yÈis m‍%;spdr ixioh mjikafka'fï w;r fufia ;reKhska ta i|yd fhduqùu je<elaùug f*ia nqla iïnkaOfhka o hï kS;s rduqjl jevms<sfj<la wjYH nj wOHdmk n,Odßka fmkajd fokjd'



මත් සාදයේ 29ක් ඇතුලට

හාලිඇල ප‍්‍රදේශයේ පැවති සාදයක් අතරතුර මත්ද්‍රව්‍ය ළඟ තබාගත් 29 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත්තා. පොලිසිය පවසන්නේ ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කරන බවයි. ෆේස් බුක් හරහා මේ සාදය ගැන පුළුල් ප‍්‍රචාරයක් දී තිබූ බව ද පොලිසිය පවසනවා.
බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ හාලිඇල බෝගහමඩිත්ත ප‍්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක ඊයේ සාදයක් සංවිධාන කර තිබුණා. මෙම සාදය පිළිබඳ ෆේස් බුක් හරහා ද ලොකු ප‍්‍රචාරයක් ලබාදී තිබුණා. සාදයට සහභාගී වීම සඳහා රුපියල් දහසක ප‍්‍රවේශ පත‍්‍රයක් ලබාගත යුතු බවත් එහිදී තමන්ගේ අභිමතය පරිදි විනෝද වීමට හැකිවන බවයි එහි සඳහන්ව තිබුණේ.
ඒ නිසාම මේ සාදය පිළිබඳ පොලිසියේ ද අවධානය ඊට යොමුවුණා. මේ අතරතුර සාදය සඳහා මත්ද්‍රව්‍ය රැුගෙන එන බවට ද පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. සාදය සංවිධානය කරන අය මත්කුඩු සහ මත්පෙති අලෙවි කරන බවට එම තොරතුරේ සඳහන් වූ බවයි පොලිසිය පවසන්නේ. ඒ අනුව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු කණ්ඩායමක් මෙම සාදය පැවැත්වෙන උත්සව ශාලාව ඊයේ දහවල් වැටලීමට කටයුතු කළා. එහිදී තරුණ තරුණියන් 50කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන ප‍්‍රශ්න කළා. අනතුරුව ඔවුන් පරීක්ෂා කිරීමේදී ඔවුන්ගෙන් 29 දෙනෙකු සතුව තිබී හෙරොයින්ු සහ මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය රැුසක් සොයාගනු ලැබුවා.
හෙරොයින් මිලිග‍්‍රෑම් 1195 ක් ගංජා මිලිග‍්‍රෑම් 6500 ක්ද ඒ අතර වුණා. හෙරොයින් මිශ‍්‍රකර සකස් කළ මුද්දර හයක් ද ඒ අතර තිබුණා. පොලිසිය විසින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් 29 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ, බණ්ඩාරවෙල සහ බදුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.
මීට පෙර කොළඹ හා ඒ ආසන්න ප‍්‍රදේශවල අලෙවි කළ මිල අධික මත්ද්‍රව්‍ය මේ වනවිට කොළඹින් බැහැරට ව්‍යාප්ත වී ඇති බවට මෙහිදී අනාවරණය වුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද බදුල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර පසුගිය කාලයේ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පැවැති මෙවැනි සාද අතරතුර මත්කුඩු සහ මත්පෙති අලෙවි කිරීම පිළිබඳව තොරතුරු වාර්තා වුණා.
පසුගිය අපේ‍්‍රල් පළමුවැනිදා ද ගාලූ මුවදොර පිටිය ආසන්නයේ පිහිටි තරු පහේ හෝටලයකදී මත්ද්‍රව්‍ය අලෙවි කළ සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට කටයුතු කළා. මැයි 16 වැනිදා නුගේගොඩ ප‍්‍රදේශයේදී රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා මත්පෙති තොගයක් සමග ද සැකකරුවෙකු සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුගිය මාසයේ ජූනි 16 වැනිදා මීගමුවේදී මත්පෙති 300ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාස නීති බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට හැකිවුණා. මේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම් හා ඒ හා සම්බන්ධ කටයුතු සඳහා ෆේස් බුක් හරහා ද යම් යම් මාර්ගවලින් තොරතුරු සන්නිවේදනය කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.
ව්‍යාජ ෆේස් බුක් ගිණුම් හරහා මෙන්ම මිතුරු සමාජ හරහා ද සිදුවන නීතිවිරෝධි කටයුතු වැඩිවී ඇති බවයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසන්නේ.මේ අතර මෙසේ තරුණයින් ඒ සඳහා යොමුවීම වැළැක්වීමට ෆේස් බුක් සම්බන්ධයෙන් ද යම් නීති රාමුවක වැඩපිළිවෙළක් අවශ්‍ය බව අධ්‍යාපන බලධාරින් පෙන්වා දෙනවා.
The post මත් සාදයේ 29ක් ඇතුලට appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();