Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Wanidu Hasaranga became third ODI history to take a hat-trick on debut



jksÿ m<fjks Match tflkau Hattrick tlla .;a; yeá

jhi wjqreÿ 19 ka my< Y%S ,xld l%slÜ lKavdhu ksfhdackh l< jksÿ yirx. Bfha meje;ajqKq ixpdrl isïndífõ ms, yd Y%S ,xld ;r.fha§ lvqÆ ;%s;ajhla ,nd.;a;d' jhi wjqreÿ 19la jk jksÿ yirx. .d,a, ßÉukaâ úoHd,hfha bf.kqu ,enQ YsIHfhl= fõ'
Bfha Èk mej;s ;rÛfhka Tyq ,nd.;a lvqÆ ;%s;ajh b;sydihg tlajkafka tlaÈk ;r. ìug msúis m<uq Èkfha§u lvqÆ ;%s;ajhla ,nd .;a ;=kajekakd f,ighs'óg fmr tlaÈk ;r. ìug msúis m<uq Èkfha§u lvqÆ ;%s;ajhla ,ndf.k we;s l%Svlhka fofokd jkafka ;hscq,a bia,dï iy l.sfid rndvd hk fofokdhs'

Sri Lanka teenager Wanidu Hasaranga became just the third person in ODI history to take a hat-trick on debut after he skittled the Zimbabwe tail in Galle



වනිදු පළවෙනි Match එකෙන්ම Hattrick එකක් ගත්ත හැටි

වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වනිදු හසරංග ඊයේ පැවැත්වුණු සංචාරක සිම්බාබ්වේ පිල හා ශ්‍රී ලංකා තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තා. වයස අවුරුදු 19ක් වන වනිදු හසරංග ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකු වේ.
ඊයේ දින පැවති තරඟයෙන් ඔහු ලබාගත් කඩුලු ත්‍රිත්වය ඉතිහාසයට එක්වන්නේ එක්දින තරග බිමට පිවිසි පළමු දිනයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් තුන්වැන්නා ලෙසටයි.මීට පෙර එක්දින තරග බිමට පිවිසි පළමු දිනයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබාගෙන ඇති ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ තයිජුල් ඉස්ලාම් සහ කගිසො රබාඩා යන දෙදෙනායි.
The post වනිදු පළවෙනි Match එකෙන්ම Hattrick එකක් ගත්ත හැටි appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();