Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Dengue kills two students in Badulla


ojia folg nÿ,af,a isiqka fofofkl= ì,s.;a fvx.= udrhd

fvx.= frda.h je<£ nÿ,a, frdayf,a m‍%;sldr ,nñka isá mdi,a isiqfjl= wo fmrjrefõ ñh.shd' Bfha Èkfha o nÿ,af,a fvx.= frda.h je<÷Kq ;j;a isiqfjl= ñhf.dia ;snqKd'
fvx.= frda.h je<£ nÿ,a, uy frdayf,a m‍%;sldr ,nñka isáh§ wo fmrjrefõ ñhf.dia ;snqfKa nÿ,a, iriaj;s úÿyf,a isiqfjla' YIs l=ud¾ lùIa kue;s Tyq nÿ,a, iriaj;s úÿyf,a 10 jeks fYa%Ksfha bf.kqu ,nd we;'
fï w;r nÿ,a, uOH uyd úoHd,fha isiqfjla o Bfha fvx.= frda.h je<£ ñh.shd' fufia ñhf.dia we;af;a nÿ,a, uyd úoHd,fha 11 jk fYa%Ksfha bf.kqu ,nñka isá ;sñr biqrx. kue;s isiqjdhs'
nÿ,a, uy frdayf,a fvx.= frda.Ska njg y÷kd.;a frda.Ska 61 fofkla m‍%;sldr ,nk w;r fvx.= frda.h je<£ we;ehs ielflfrk frda.Ska 69 fofkla o m‍%;sldr ,nk njhs frday,a wdrxÑ ud¾. i|yka lf<a'


දවස් දෙකට බදුල්ලේ සිසුන් දෙදෙනෙකු බිලිගත් ඩෙංගු මාරයා

ඩෙංගු රෝගය වැළඳී බදුල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුවෙකු අද පෙරවරුවේ මියගියා. ඊයේ දිනයේ ද බදුල්ලේ ඩෙංගු රෝගය වැළඳුණු තවත් සිසුවෙකු මියගොස් තිබුණා.
ඩෙංගු රෝගය වැළඳී බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ මියගොස් තිබුණේ බදුල්ල සරස්වති විදුහලේ සිසුවෙක්. ශෂි කුමාර් කවීෂ් නමැති ඔහු බදුල්ල සරස්වති විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබා ඇත.
මේ අතර බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙක් ද ඊයේ ඩෙංගු රෝගය වැළඳී මියගියා. මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි තිමිර ඉසුරංග නමැති සිසුවායි.
බදුල්ල මහ රෝහලේ ඩෙංගු රෝගීන් බවට හඳුනාගත් රෝගීන් 61 දෙනෙක් ප‍්‍රතිකාර ලබන අතර ඩෙංගු රෝගය වැළඳී ඇතැයි සැකකෙරෙන රෝගීන් 69 දෙනෙක් ද ප‍්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
The post දවස් දෙකට බදුල්ලේ සිසුන් දෙදෙනෙකු බිලිගත් ඩෙංගු මාරයා appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();