Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Student dies following fall from train





ÿïßh md mqjrefjka weo jeà mdi,a YsIHfhl= ñh hhs

mdi,a orejl= le,Ksh m%foaYfha§ ÿïßh mdmqjrefjka weo jeà ñh .sh mqj;la Bfha jd¾;d úh' fld<U wdkkako úoHd,fha 10 jif¾ bf.kqu ,nñka isá 15 yeúßÈ fõhkaf.dv uqoaof.dv m%foaYfha§ mÈxÑ biqre rYañl fuf,i wjdikdjka; f,i ñh .shd'
Tyqf.a urKh .ek idlaIs ÿka tlu mka;sfha ñ;=frl= lshd isgfha ”f.or hdu ioyd biqrehs uu hs pï,s;=hs wms ;=ka fofkla ueÈßhg f.dv jQ miq uuhs pï,shs ueÈßh we;=f,a fodr ,. l;d lrñka wdfõ' kuq;a biqre wdfõ mdmqrefõ Tyq tl me;a;lg t,a,s,d .uka lf¾ Tyqg wjYHkï we;=,g weú;a .uka lrkak ;snqKd' msgq mi mmqrefõ .uka .;a udud flfkla biqre jegqkd lsh,d lE .eyqjd bka miqj biqre jeà bkakjd oelald lE .ymq udud ÿïßfha oï je, weoao;a ÿïßh keje;ajqfõ keye”
wms ishÆ fokdu t;ekg ÿjf.k .shd'ta jk úg biqre ñh .sys,a,d ysáfha kE' miqj meñKs ÿïßhg biqrej oud .;a;d'bka miqj Tyq ñh .sh nj wms oek .;a;d" fuf,i wjdikdjka; f,i ñh .sh isiqjd ms,snoj jeäÿr mÍlaIK meje;aùug kshñ;hs'


දුම්රිය පා පුවරුවෙන් ඇද වැටී පාසල් ශිෂ්‍යයෙකු මිය යයි

පාසල් දරුවකු කැලණිය ප්‍රදේශයේදී දුම්රිය පාපුවරුවෙන් ඇද වැටී මිය ගිය පුවතක් ඊයේ වාර්තා විය. කොළඹ ආනන්නද විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි වේයන්ගොඩ මුද්දගොඩ ප්‍රදේශයේදී පදිංචි ඉසුරු රශ්මික මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගියා.
ඔහුගේ මරණය ගැන සාක්ෂි දුන් එකම පන්තියේ මිතුරෙකු කියා සිටයේ ”ගෙදර යාම සදහා ඉසුරුයි මම යි චම්ලිතුයි අපි තුන් දෙනෙක් මැදිරියට ගොඩ වූ පසු මමයි චම්ලියි මැදිරිය ඇතුලේ දොර ලග කතා කරමින් ආවේ. නමුත් ඉසුරු ආවේ පාපුරුවේ ඔහු එක පැත්තකට එල්ලිලා ගමන් කරේ ඔහුට අවශ්‍යනම් ඇතුලට ඇවිත් ගමන් කරන්න තිබුණා. පිටු පස පපුරුවේ ගමන් ගත් මාමා කෙනෙක් ඉසුරු වැටුනා කියලා කෑ ගැහුවා ඉන් පසුව ඉසුරු වැටී ඉන්නවා දැක්කා කෑ ගහපු මාමා දුම්රියේ දම් වැල ඇද්දත් දුම්රිය නැවැත්වුවේ නැහැ”
අපි සියලු දෙනාම එතැනට දුවගෙන ගියා.ඒ වන විට ඉසුරු මිය ගිහිල්ලා හිටියේ නෑ. පසුව පැමිණි දුම්රියට ඉසුරුව දමා ගත්තා.ඉන් පසුව ඔහු මිය ගිය බව අපි දැන ගත්තා, මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගිය සිසුවා පිලිබදව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.
The post දුම්රිය පා පුවරුවෙන් ඇද වැටී පාසල් ශිෂ්‍යයෙකු මිය යයි appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();