Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති පාර්ලිමේන්තුවට යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ගියේය.
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග සභා ගර්භය වෙත පිවිසි ජනාධිපතිතුමා පැයකට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් මන්ත්‍රීවරුන්ගේ දේශනවලට සවන් දුන්නේය.
 
නව පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය ඇමතීමෙන් පසු ජනාධිපතිතුමා සභාවේ අසුන් ගත් හතරවන අවස්ථාව මෙයයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();