Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රේෂඨාධිකරණ විනිසුරු ධූර සඳහා නීතිපතිගේ නිර්දේශ ජනාධිපති ඉවත දමයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූර සඳහා නීතිපතිවරයා විසින් නම් කර යවන ලද අටදෙනාගෙන් කිසිවෙකුටත් එම තනතුරු ලබා නොදීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ. මේ හේතුවෙන් ප්‍රථම වතාවට නීතිපති දෙපාර්තමේන්තුවෙන් නම් කළ කිසිවෙකුටත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරක් නොලැබීම ඉතිහාස ගතවෙනු ඇතැයි වාර්තා වේ.

20වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මෙතෙක් 10ක්ව පැවති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල 16දක්වා ඉහළ ගොස් ඇත.

The post ශ්‍රේෂඨාධිකරණ විනිසුරු ධූර සඳහා නීතිපතිගේ නිර්දේශ ජනාධිපති ඉවත දමයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();