Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදේශ ගමන් තහනම ඉවතට.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට පනවා තිබු විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

 

 

2015 ජනාධිපතිවරණය සමයේ දිවි නැගුම සහනාධාර ලාභීන්ට සෙවිලි තහඩු ඇතුළු නිවාස උපකරණ බෙදා දීමට එම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 2991 මුදලක් සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  බැසිල් රාජපක්ෂ ඇතුලු සිවු දෙනෙකුට පවරා ඇති නඩුව අද දිනයේදී  කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර ඇත.

The post විදේශ ගමන් තහනම ඉවතට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();