Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්ලින්ටන් ගැන අසද්දී මොනිකා ලෙවින්ස්කි මාධ්‍ය හමුවෙන් නැගිට යයි

මොනිකා ලෙවින්ස්කි ඊශ්‍රායලයේ දී මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සිටිය දී මාධ්‍යවේදියකු විසින් බිල් ක්ලින්ටන් සමඟ පැවති සබඳතාව පිළිබඳ ප්‍රශ්න කිරීමේ දී සිය අසුනෙන් නැගිට ඉවත්ව ගියාය.

ඒ පිළිබඳ ටිවිටර් පණිවිඩයක් තබමින් මොනිකා කියා සිටින්නේ මාතෘකාවේ සීමාවෙන් පිට ප්‍රශ්න ඉදිරිපත් වූ නිසා පිටව ගිය බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();