Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උතුරු – නැගෙනහිර ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

 
නැවත දැනුම්දෙනතුරු උතුරු සහ නැගෙනහිර මුහුදු කළාපයේ ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
 
ඒ, මේ වන විට පවතින කාළගුණ තත්වය ඉතා අවදානම් වීම හේතුවෙනි.
 
එමෙන්ම උතුරු සහ නැගෙනහිර මුහුදේ දැනටමත් ධීවර කටයුතුවල නිරතව සිටින යාත්‍රා කඩිනමින් ආරක්ෂිත ප්‍රදේශ කරා ගමන් කරන ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();