Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බන්ධනාගාර පළමු කොරෝනා මරණය වැලිකඩින්.

බන්ධනාගාර කොරෝනා පොකුරෙන් වාර්තා වන පළමු මරණය වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි 82 හැවිරිදි රැඳවියෙකෙි.මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී ඇති එම රැඳවියා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත්තේ 2006 වසරේදීය.

The post බන්ධනාගාර පළමු කොරෝනා මරණය වැලිකඩින්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();