Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පැපුවානිව්ගිනියා අගමැති ඉල්ලා අස්වෙයි

මාස ගණනක් පුරා පැවති දේශපාලනික අර්බුද හේතුවෙන් පැපුවානිව්ගිනියා අගමැති පීටර් ඔනෙල් එම ධුරයෙන් ඉල්ලා අස් විය. 
 
2011 වසරේ දී අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ඔහු සම්බන්ධයෙන් විවිධ දූෂණ හා වංචා පිළිබඳ චෝදනා එල්ල වී තිබුණි. 
 
ඔහුගේ ඉල්ලා අස් වීමත් සමග පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සදහා ඉදිරි දිනයකදී දිනයක් ලබා දෙන බවටද එරට මැතිවරණ කොමිසම සදහන් කරයි. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();