Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක්

අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් චින රජය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබේ.

අද (28) එම උපකරන තොගය ශ්‍රි ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ලැබු අතර වෛද්‍ය කර්යමණ්ඩලවලට අවශ්‍ය මුඛ අවරණ පනස් දහසක් හා තවත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරන තොගයක් ඊට ඇතුලත්ය.

ලබන සදුදා දිනයේද තවත් උපකරණ තොගයක් ලැබිමට නියමිතයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();