Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියාව ශ‍්‍රී ලංකාවට පැනවූ සංචාරක තහනම ඉවතට

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදාළව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය විසින් පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය ක්‍රම ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කිසිදු අවධානමක් නොමැති බවත් විමසිලිමත් වීම පමණක් ප්‍රමාණවත් බවත් සදහන් කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();