Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරීමට කැබිනට් අනුමැතිය

(බුද්ධිකා ඉඹුලාන,චමීර ඇල්ලදෙණිය)
 
ශ්‍රී මහබෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
 
බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
 
මහා සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් මේ පිළිබඳ යෝජනා ලැබී ඇත.ඒ අනුව ශ්‍රී මහ බෝධිය හා රුවන්වැලි මහාසෑය වටා අධි ආරක්ෂිත වැටක් ඉදිකිරීම සඳහා ඉදිරියේ දී කටයුතු යොදා තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();