Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආරුක්කු පාලම අසළදී සංචාරකයින් 20ක‍ට බඹර ප්‍රහාරයක්

 ඇල්ල, ආරුක්කු 09 පාලම ආසන්නයේදී ඊයේ(29) පෙරවරුවේ එල්ල වූ බඹර ප්‍රහාරයකින් සංචාරකයින් 20 දෙනෙකු තුවාල ලබා ඇත. 
 
පාලම අසල දී බඹර වදයක් ඇවිස්සී එම ප්‍රහාරයට ලක්ව විදේශීකයින් 10ක් සහ දේශීය සංචාරකයික් 10ක් තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුලත් කර තිබේ.
 
ඉන් විදේශිකයින් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි. 
 
ඇල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනු ලැබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();