Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉබ්බන් සහ කකුළුවන් රට රැගෙන යාමට ගිය 02ක් අත්අඩංගුවට

අනවසරයෙන් ඉබ්බන් 304ක් සහ කකුළුව්න් 86ක් නීති විරෝධී ලෙස විදේශ රටකට රැගෙන යාමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
අදාළ පුද්ගලයින් දෙදෙනා ඊයේ(29) රාත්‍රී 8.45ට පමණ ගුවන්තොටුපල පරිශ්‍රෙය්දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
 
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්  35 සහ 38 හැවිරිදි කැකිරාව හා රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
 
අදාළ සැකකරුවන් අද(30) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගුවන් තොටුපල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();