Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද සහ හෙට සුළගේ වේගය ඉහළ යයි

අද(30) සහ හෙට (31) දිනයේදී දිවයින හරහා සුළගේ වේගයපැ.කි.මී. 50දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
එසේම දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 60-70දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.
 
නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ.
 
උතුරු පළාතේ සහ අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
 
මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක් පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();