Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හොරණ තක්ෂිලා කනිෂ්ඨ විදුහලට කරාතේ ජය

කළුතර දිස්ත්‍රික් කරාතේ ශූරතාවලිය පසුගියදා බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

එහිදී අවුරුදු 13න් පහළ කාතා අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට හොරණ තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලය නියෝජනය කළ වර්ෂා සහස්මි සමත්වූ අතර අවුරුදු 12න් පහළ කාතා අංශයේ දෙවැනි හා තෙවැනි ස්ථාන දිනා ගැනීමට පිළිවෙළින් නිෂේනි වින්ද්‍යා සහ ලිෂන උවින්ද්‍ය සමත් වුහ.

විදුහල්පති ජනක් අබේරත්න මහතාගේ මඟ පෙන්වීමෙන් විද්‍යාලයීය ක්‍රීඩා භාර ආචාර්යවරුන්වන කේ.ඒ.ඩී ලක්ෂ්මි චන්ද්‍රිකා වික්‍රම, උපුල් කල්දේරා යන මහත්ම මහත්මින්ගේ මෙහෙයවීමෙන් ලංකා නිපෝන් කරාතේ සංගමයේ අධ්‍යක්ෂක හා ප්‍රධාන උපදේශක සුනිල් හඳපාන්ගොඩ මහතා යටතේ මේ කණ්ඩායම පුහුණුව ලැබුහ.

 හල්තොට සමූහ විනිතා මානෙල් ගමගේ
ඡායාරූපය හල්තොට සමූහ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();