Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යාපනය සාන්ත හෙන්රි විද්‍යාලයට පාපන්දු ශූරතාවක්

ත්‍රිකුණාමලය සාන්ත ජෝශප් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධාන කළ අවුරුදු 19න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යාපනය ඉලවාලෙයි සාන්ත හෙන්රි විද්‍යාලය සමත් විය.

ත්‍රිකුණාමලය එහාම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැති තරගාවලියේ අනුශූරතාව පුත්තලම සහිරා විද්‍යාලයට හිමිවිය. ලයිකා මොබයිල් සමාගමේ පුර්ණ අනුග්‍රහය යටතේ පැවැති මේ තරගාවලිය සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රධාන පෙලේ පාපන්දු කණ්ඩායම් 10ක් සහභාගි වුහ. ජයග්‍රාහී කණ්ඩායමට ශූරතා කුසලානය සමග රුපියල් 100,000 මුදලක් පිරිනැමුණි.තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉම්රාන් මහරුප් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ත්‍රි/මලය විශේෂ ඒ.ටී.එම්.ගුණානන්ද

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();