Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාලකට – නාමල්ට අධිකරණයෙන් නියෝගයක්.

court-hammer

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයට ලබන 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන් වේ.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක්  ඇති බවට දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පසුගියදා අනාවරණය කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙම නියෝගය නිකුත් කළ බව වැඩිදුරටත් සඳහන් වේ.

The post නාලකට – නාමල්ට අධිකරණයෙන් නියෝගයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();