Ticker

6/recent/ticker-posts

Header Ads Widget

NGO 18කට රටින් පිටව යන්නැයි නියෝග.

NGO_Pakistan

රාජ්‍ය නොවන සංවිධාන 18කට රටින් පිටව යන්නැයි පකිස්ථාන රජය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී. ඒ, එම සංවිධානවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් මානව හිමිකම් කඩ වන බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් බව පැවසේ,

අධ්‍යාපන ප්‍රවර්ධනය, දරිද්‍රතාවය පිටුදැකීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ රාජ්‍ය නොවන සංවිධාන 18කට එලෙස රටින් පිට වන්නැයි නියෝග කළ බව පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසා ඇති අතර මෙම තීරණය හෙළා දකිමින් ඇතැම් සංවිධාන පවසා ඇත්තේ, එය සිවිල් සංවිධානවල සහ මානව හිමිකම් සම්බන්ධ ආයතනවල අයිතීන් උල්ලංඝනය කිරීමක් බව ය.


The post NGO 18කට රටින් පිටව යන්නැයි නියෝග. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();