Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හංවැල්ලේ අනතුරකින් දෙදෙනෙක් මරුට.

deadly_accident

හංවැල්ල-කොළඹ මාර්ගයේ පහත්ගම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් දෙදෙනෙක් මිය ගොස්  තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ. බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක් නවතා තිබියදී  එම දෙසින්ම පැමිණි ත්‍රීරෝද රථයක් බස් රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇති බව පැවසේ.

මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් කළ දෙදෙනෙකු වන අතර ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

The post හංවැල්ලේ අනතුරකින් දෙදෙනෙක් මරුට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();