Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මගේ හැංගි මුත්තන් සෙල්ලං නැ ඔක්කොම එලි පිට ලීක්වුණු වීඩියෝව ගැන පියුමි ලුණු ඇඹුල් ඇතිව කිව්ව දේ

ලංකාවෙ කට්ටියගෙ videos ලික් උනා photos ලික් උනා.boyfriend එක්ක videos ලික් උනා.අැයි ලැජ්ජ වෙන්නේ.ඔය දෙ කව්රැත් කරන්නෙ නැද්ද.මම ලැජ්ජ වෙන්න ඔනේ අනුන්ගේ මිනි⁣යෙක් එක්ක මම ඉන්නවා නම් තමයි මම ලැජ්ජ වෙන්න.එහෙම videos එකක් ලික් උනා කියලා එ ගැනි ගනිකාවක්ද.ගනිකාවක් එක්ක මිනියෙක් ඔච්චර ආදරෙකින් ඉන්නෙත් නැ.තුට්ටු දෙකේ බල්ලන්ට දෙකට නැවෙන්නනෙ නැ මම එකේ හිටියේ මගේ boyfriend එක්ක.අපිට ගානක් වත් නැ එක ගැන.කොහෙවත් ඉන්න එවුන්ට පුදුම ආමාරැයිනේ.මෙවද ලික් උන videos යකු 🤦🏻‍♀️🙉තැන තැන මගේ video එක ගැන කියන ගැනු ජිවිතෙට වත් පිරිමියෙක් එක්ක කිස් එකක් දිලම නැතුව ඇති.😂හෙ⁣ට අනිද්දට ඔයිට වඩා එකක් උවමනාවෙන්ම අරන් දාන්නම් කස්ටියට බලන්න🤪🤦‍♀️film වල music videos වල අමු අමුවෙ සිල් බිදගත්ත එවා කව්රැත් දැක්කෙ නැද්ද.ඉයා කොටියක් දෙන්නම් කිව්වත් salli වලට මට නම් බැ කිසි මිනියෙක් කිස් කරන්න no feelings අනිත් අය මට ආදාල නැ එක මගේ මතේ.so කව්රැ මට මඩ ගැහුවත් I don’t care මම #piumihansamali නේ හැංගි මුත්තන් සෙල්ලං නැ ඔක්ක එලි පිට😂😋මම ගැන හොයන අය වැඩි නිසාම මම ලගදිම YouTube chanel එකක් දාන්න ඉන්නෙ කස්ටිය මට පොඩ්ඩක් suport කරන්න.අමතක කරනන එපා😂🙈සාරාගි නෙත් දිහා දෙපාරකට වඩා බලන්න එපො ආදරෙ හිතෙනවා ලු😂😂😂😂😂

39760665_1844370675644601_1915211906826633216_n



from Gossip Lanka News & Video https://ift.tt/2MHMNgp
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();