Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනසතුසේවා මේසපන්දු කාන්තා හා පිරිමි ශූරතා ලේක්හවුස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට

ජනසතුසේවා පිළිමලුන් පිටුදැකීමේ මේසපන්දු තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතා ද්විත්වයම දිනාගැනීමට ලේක්හවුස් ආයතනයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.

සාන්ත පීතර විදුහල් ක්‍රීඩාගාරයේදී පසුගියදා පැවැති මේ තරගාවලියේ ‘බී‘ කාණ්ඩයේ පිරිමි ශූරතාව ලේක්හවුස් ක්‍රීඩකයන් දිනාගනිද්දී ‘ඒ‘ කාණ්ඩයේ කාන්තා ශූරතාව ලේක්හවුස් ක්‍රීඩිකාවෝ අත්කරගත්හ.

චමින්ද විජේගුණවර්ධන, තිස්ස ධම්මික, සුසිල් පෙරේරා, තිස්ස කුමාර සහ ගයාන් ප්‍රනාන්දු ලේක්හවුස් මේස පන්දු පිරිමි කණ්ඩායමට ඇතුළත්වූ අතර ලේක්හවුස් කාන්තා මේසපන්දු කණ්ඩායමට දීපිකා රොද්‍රිගු, චම්පා ද සිල්වා හා නදීෂා සමරසිංහ ඇතුළත් වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();