Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පිටකොටුවේදී නාගරික මන්ත්‍රීවරයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ.

Gun_Shoot

පිටකොටුව පොලිස් වසමේ, ආදිවාල් වීදියේදී සිදුවූ වෙඩි තැබීමකින් නාගරික මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්ථා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ නගර සභාවේ ස්වාධීන නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් නමැත්තා බවත් සඳහන් වේ.

යතුරු පැදියකින් පැමිණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කර ඇති අතර,  වෙඩි වැදුණු නාගරික මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බවත් සඳහන් වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

The post පිටකොටුවේදී නාගරික මන්ත්‍රීවරයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();