Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හොඳ පොතක් – අඩුම මිලට (50%ක වට්ටමක්) පොත් ප්‍රදර්ශනයක් කඩවතදී..

 

kadulla 3

කඩුල්ල ප්‍රකාශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන පොත් ප්‍රදර්ශනයක් කඩවතදී  මෙම මස 9 වනදා සිට 20 වනදා දක්වා කඩවත, නුවර පාර අංක 451/4C  යන  ස්ථානයේදී (නිකාඩෝ සිනමා ශලාව ඉදිරිපිට ගොඩනැගිල්ල) දැන් ආරම්භ කර ඇත. මෙම ප්‍රදර්ශනයෙන් 50% වට්ටම් සහිතව හොඳ පොතක් පාඨකයන්ට ලබා ගැනීමේ  අවකාශය  සකසා  ඇත. මේ පිළිබදව වැඩි විස්තර  0772583942 /0772929505  යන  දුරකතන  අංකවලින් විමසන ලෙස කඩුල්ල ප්‍රකාශකයන්  ඉල්ලා සිටියි.

BR2 copy

The post හොඳ පොතක් – අඩුම මිලට (50%ක වට්ටමක්) පොත් ප්‍රදර්ශනයක් කඩවතදී.. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();