Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැතිගේ වාර්තාව අනුව කටයුතු කළේ නම් බැඳුම්කර වරදකරුවන්ට දඬුවම් දී අවසන්

 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් 2016 දී නීතිපතිවරයාට ඉදිරිපත් කළ වාර්තාව අනුව කටයුතු කළේ නම් මේ වන විට සිද්ධියට සම්බන්ධ සියල්ලන්ටම එරෙහිව සියලු නඩු අවසන් වී වරදකරුවන්ට දඬුවම් දී අවසන් බව ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

අගමැතිවරයාගේ නියෝගය මත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අත්හිටවිමෙන් පසු ගතයුතු සියලු පියවර පිළිබඳ අගමැතිවරයා විසින් වාර්තාවක් ලබා දුන්නේ මීට වසරකට පෙර බවද ඇමැතිවරයා කියයි.

ප්‍රමාද වී‍ හෝ නඩු කටයුතු ආරම්භවීම පිළිබඳ සතුටු වන බවත් අධිකරණය මගින් වරදකරුවන් වන අයට උපරිම දඬුවම් ලබා දිය යුතු බවත් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();