Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සර්වඥ ධාතූන් වහන්සේ නැවත වැඩමකරවති

 

අරලියගහ මන්දිරයේ ප්‍රදර්ශනය සඳහා ඉන්දියාවේ බරණැස සාරානාත් නුවර සිට ශ්‍රී ලංකාවට වැඩමවා අරලියගහ මන්දිරයේ තැන්පත් කර තිබූ සර්වඥ ධාතුන් වහන්සේලා ආපසු ඉන්දියාවට වැඩම කරවීම ඊයේ (3)පෙරවරුවේ සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ද, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. ජායාරූපය-අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();