බස් වර්ජනය සතියකින් කල් යයි
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව සැලසුම් කර තිබූ බස් වර්ජනය සතියකින් කල් දැමීමට බස් සංගම් තීරණය කර ඇත
ඒ බස් සංගම් වල නියෝජිතයන් හා රාජ්‍ය අමාත්‍යවරයා අතර අද (08) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසුවය
මෙම සාකච්ඡාව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නිල නිවසේ දී පැවැත්විණි
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments