දසුන් නිශාන් මියගොස් ඊයේ දිනයට මාස දෙකක් සම්පූර්ණ වුණා. නමුත් ඔහු වටා සිටි අය ඔහුගේ මතකයන් ගැන තාමත් කතා කරනවා.
මේ අතර දසුන් මියගොස් මාස 02ක් සම්පූර්ණ වන දිනයේ ජනප්‍රිය නිළි ශලිනි තාරකා කරපු දෙයක් ගැන නැවතත් සමාජජාල මාධ්‍යයන්වල කතාබහට ලක්වෙලා තියෙනවා.
ඇය ඔහු නමින් පන්සලකට පහන් වැටක් පූජාකර එහි පහන් ආලෝකමත් කර කියා තිබුනේ “අඳුරට ආලෝකයක්ම වේවා!“ යනුවෙන්.
මෙහි ඡායාරූප පහතින්.
from Gossip Lanka News & Video http://ift.tt/2zE67og
via internet

0 Comments