Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුළු වන්දි මුදල් ගෙවීමට නිව් ඩයමන්ඩ් නෞකා සමාගමේ එකඟතාව

 
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් ඉන්ධන ප්‍රවාහන නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ මුළු වන්දි මුදල ගෙවීමට එම සමාගම එකඟතාව පළ කර .
 
ඒ රුපියල් මිලියන 442 ක මුදලකි.
 
මූලික වන්දි ගෙවීමක් ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 340 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේය.
 
එය ලබාදීමට නෞකාව අයත් සමාගම විසින් එකඟතාවය පළ කර තිබුණි.
 
ඉන් පසුව අවසන් ඇස්තමේන්තුව ලෙස පසුගියදා තවත් මිලියන සියයක්ද ඇතුලත්ව රුපියල් මිලියන 442 ක වන්දි මුදලක් ප්‍රකාශයට පත්කළේය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();