තවත් ආසාදිතයින් 28ක් සුවය ලබයි
අද (26) උදෑසන 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් පූර්ණ සුවය ලබ ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3,186 කි.
ඊයේ (25) දිනයේ දී වාර්තා වු නව ආසාදිතයින් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3,345කි.
එසේම මේ වන විට පුද්ගලයින් 146ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments