
ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යයස්ථානය මගින් ප්‍රසූති නිවාඩු කප්පාදුවට එරෙහිව රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් වගඋත්තරකරු කරමින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ල සම්බන්ධව එම කොමිසම කරුණු විමසීම අරඹා ඇත.
මානව හිමිකම් කොමිසම දන්වා ඇත්තේ 2020.10.15 දිනට ප්‍රථම රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රසූති නිවාඩු කප්පාදුව පිළිබඳ ගෙන ඇති ක්‍රියාමාර්ග දන්වා එවන ලෙසයි.
නවක අභ්‍යාසලාභී උපාධිධාරී පත්වීම් ලාභීන්ගේ ප්‍රසූති නිවාඩු කප්පාදුවට එරෙහිව මේ වන විට සිවිල් සංවිධාන රැසක් මේ වන විට දැඩි විරෝධයක් දක්වා ඇති අතර ආණ්ඩුවේ වගකිව යුතු කිසිදු පාර්ශවයක් ඒ වෙනුවෙන් අදහස් පළ කිරීමක්ද මේ වන තෙක් සිදුකර නොමැත.
…ගමගේ…
The post ප්‍රසූති නිවාඩු කප්පාදුව පිළිබඳ මානව හිමිකම් කොමිසම කරුණු විමසීම අරඹයි. appeared first on Lanka News Column.
0 Comments