
වද සැත්කම් කලේ යයි චෝදනා එල්ල වන සාෆි සහබ්දීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් කවුදැයි විපක්ෂ මන්ත්‍රීවරුන් අධිකරණ අමාත්‍ය අලි සබ්රිගෙන් අද පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයක් හේතුවෙන් ඔහු ඉතා ආවේගශීලීව අදහස් පළ කලේය. ඇමතිවරයා කියා සිටියේ අධිකරණය පවතින නඩු සම්බන්ධයෙන් තමන්ගෙන් විමසීම අසාධාරණ බවයි.
තමන් ඇදින ඇඳුම සම්බන්ධයෙන් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇති අවශ්‍යතාවය කුමක්දැයි ඇමතිවරයා ප්‍රශ්න කළේය.
The post වද සැත්කම් ගැන ඇහුවම ඇමති සබ්රි කෝප වේ. appeared first on Lanka News Column.
0 Comments