Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෙට පැය 10 ක් කොළඹට ජලය කැපේ

හෙට (26) රාත්‍රී 8:00 සිට පැය 10ක්, කොළඹ 12, 13, 14 සහ 15ට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරයි.
 
එමෙන්ම කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩනයකින් ජලය සැපයෙන බව එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();