Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෛත්‍රීපාල සිරිසේන එජාපෙට එන්න කියයි.

Maithri Ranil

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර හමුවක් අද (02) පස්වරුවේ පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්  පැවැසීය.ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වේ.දේශපාලන අර්බුධයට විසඳුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර ඉකුත්දා  පැවති සාකච්ඡා අවසන් තීරණයකින් තොරව අවසන් විය.

The post මෛත්‍රීපාල සිරිසේන එජාපෙට එන්න කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();