Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බඩගින්නට නුඹටත් ඔහුටත් එකසේ දැනෙන බව නුඹගේ මාරයාට නොවැටහුනේ මන්ද?

බඩගින්නට නුඹටත් ඔහුටත් එකසේ දැනෙන බව නුඹගේ මාරයාට නොවැටහුනේ මන්ද?

අප ඉගෙන ගෙන ඇත්තේ “බත් පිඩක් කන බල්ලෙකුටවත් ගහන්න එපා..ඒක මහා පාපයක්” බවයි.

ඒත් පුතේ… නුඹගේ මාරයාට අම්මා අප්පා ඒ බව උගන්වා නැත…

පරපන නැසීම මෙලොව..පරලොව..දෙලොවදීම පටිසන් දෙන බව ඔහු ඉගෙන නැත.
නුඹ මරා ඒ පවුකාරයා මෙලොව දිනන්නට ඔහුගේ අඹුදරුවන් දිනවන්නට සිතුවා. ඒ බව සිකුරුයි.
නුඹ දන්නවාද මේ ඒ පවුකාරයාගේ දිනුම නොවේ. පරාජයයි…නුඹට මේ කුරිරු ලොව…මිනිසුන්ගේ කරුමය වැටහෙන්නට ඇත…පවුකලේ නුඹ නොවේ…

නුඹ දන්නවාද… නුඹ වෙනුවෙන් දෙනෝ දහක් මිනිසුන් හඩනවා…ඒ පවුකාරයාට සාප කරනවා..මේ මිහිතලය පුරා ඒ සාපයේ හඩ රැවුදේවි…සොබාදම් මෑණියන් හඩාවි….
හෙට දිනේදී ඒ පාපතරයා අප ඉදිරියේ මේ කරුමය ගෙවනවා…
ඒක සත්තයි.ඒක සත්තයි.ඒක සත්තයි..

ගිහින් එන්න පුතේ..නුඹට නිවන් සුව ලැබේවා…
සොබාදම් මෑණියන් ගේ තුරුලේ සැතපෙවා…
(මෙම ඡායාරූපය මාගේ නොවන බව සලකන්න….අයිතිකරු නොදනී..ඔහුට ස්තුති වේවා..)

උපුටා ගැනීම : කුමාරි ගමගේ

47010279_2264921590186578_3964924094666768384_n



from Gossip Lanka News & Video https://ift.tt/2QtsCE3
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();