ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් ඇමතිට සිය නව යෝජනා ඉදිරිපත් කරයි
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කටයුතුවලදී සිදුවිය යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ යෝජනා පිළිබඳව, ජාතික ක්‍රීඩා සභාව සිය යෝජනා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබේ.
සභාවේ පළමු රැස්වීම ඊයේ (25) ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ පැවැත්වුණි.
සභාපති මහේල ජයවර්ධන ඇතුළු සාමාජිකයින් කිහිප දෙනෙකු Zoom තාක්‍ෂණය හරහා රැස්වීමට එක් විය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments