Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු මන්ත්‍රී නිමල් ආර් පීරිස් අත්අඩංගුවට

 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන නිමල් ආර්. පීරිස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඒ රාජ්‍ය සේවා අවභාවිත කර තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් 113,460ක තැපැල් ගාස්තු වංචා කිරීම සම්බන්ධයෙනි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();